අප සපයන සේවාවන්...

ඔබේ අවශ්‍යතාව අනුව අදාළ කාණ්ඩය වෙත පිවිස පරීක්ෂා කර බලන්න. ඔබ සොයන තොරතුරු එහිදී සොයා ගැනීමට නොහැකි වූයේ නම්, අප ඇමතීමට කාරුණික වන්න.

අප අමතන්න

IMG 20260721 WA0001

IMG 20260721 WA0000

මාර්ග ගත සේවා / Online Services / இணையவழிச் சேவைகள்..

News & Events

02
ඔක්2026
National Productivity Awards 2025/26

National Productivity Awards 2025/26

National Productivity Awards 2025/26Colombo District - Divisional...

21
සැප්2026
"අත්තම ජාතික" වැඩසටහන දෙවන අදියර  - 2026.09.19

"අත්තම ජාතික" වැඩසටහන දෙවන අදියර - 2026.09.19

ප්‍රජා සහභාගිත්වය තුළින් පවිත්‍ර දේශයක් සඳහා වූ...

16
සැප්2026
රත්මලාන ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම 2026.09.02

රත්මලාන ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම 2026.09.02

රත්මලාන ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම 2026.09.02 වන...

16
සැප්2026
ළමා සමාජ දරැවන්ගේ ක්‍රිකටි තරගාවලිය

ළමා සමාජ දරැවන්ගේ ක්‍රිකටි තරගාවලිය

ළමාහිමිකමි නිලධාරි අජිත් ඒකනායක මහතා විසින් සංවිධානය...

03
සැප්2026
ආහාර සංස්කෘතිය ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහනක් රත්මලාන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී 2026.08.21  දින පවත්වන ලදී.

ආහාර සංස්කෘතිය ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහනක් රත්මලාන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී 2026.08.21 දින පවත්වන ලදී.

ආහාර සංස්කෘතිය ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහනක් රත්මලාන ප්‍රාදේශීය...

03
සැප්2026
Inspection tour on unauthorized construction and drainage systems in Kadawala Division

Inspection tour on unauthorized construction and drainage systems in Kadawala Division

Inspection tour on unauthorized construction and drainage...

20
ජූලි2026
Dengue Control Program

Dengue Control Program

Dengue Control Program The Ratmalana Divisional Secretariat,...

20
ජූලි2026
Electronic Payments to Government Institutions

Electronic Payments to Government Institutions

The inauguration ceremony of electronic payments to...

20
ජූලි2026
2026.07.01 Meeting to organize the Senehasa program for vulnerable children

2026.07.01 Meeting to organize the Senehasa program for vulnerable children

2026.07.01 Meeting to organize the Senehasa program...

20
ජූලි2026
Ratmalana Divisional Coordination Committee Meeting 2026.06.30

Ratmalana Divisional Coordination Committee Meeting 2026.06.30

The Ratmalana Divisional Coordination Committee Meeting was...

18
ජූනි2026
ප්‍රාදේශීය ඵලදායිතා දර්ශකය - 1.0 Citizen Mirror - 2025 සහතික ප්‍රදානෝත්සවය 2026.06.16

ප්‍රාදේශීය ඵලදායිතා දර්ශකය - 1.0 Citizen Mirror - 2025 සහතික ප්‍රදානෝත්සවය 2026.06.16

කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යංශය - ජාතික...

12
ජූනි2026
වෙසක් උත්සව

වෙසක් උත්සව

රත්මලාන ප්‍රාදේශීය ලේකම් දිල්රුක්ෂි වල්පොල මැතිණියගේ සහ...

වර්ෂ 2025 සමෘද්ධි ප්‍රතිලාභීන් සවිබල ගැන්වීමේ වැඩසටහන

රත්මලාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සමෘද්ධි  බැංකු සංගම් 01කි.දැනට සමෘද්ධි  ප්‍රතිලාභ ලබන පවුල් නොමැති අතර ආයතනගත ප්‍රතිලාභින් 294/= සිටියි.

ඒ අනුව රත්මලාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ දැනට ප්‍රථාන වැඩසටහන වන පවුල් සවිබලගැන්වීමේ වැඩසටහන සදහා එක් වසමකින් 2024 ජුනි මාසය දක්වා සමෘද්ධි සහනාධාර වැඩසටනෙහි සිටි ප්‍රතිලාභින් 12 දෙනකු සහ අස්වැසුමලාභි ප්‍රතිලාභින් 38 දෙනකු ලෙස එක් වසමකින් 50 දෙනකු සවිබලගැන්විමේ වැඩසටහන සදහා තොරාගත යුතුයි.

දැනට එම ප්‍රතිලාභින් සදහා ධාරිතා සංවර්ධන වැඩසටහන් සදහා රුපියල් 50,000/=ක්ද වෘත්තීය පුහුනු වැඩසටහන් සදහා රුපියල් 300,000/=ක්ද අලවි සංවර්ධන වැඩසටහන් සදහා රුපියල් 18,000/=ක්ද වශයෙන් ප්‍රතිපාදන ලැබී ඇත. ඉදිරියේදි මෙම වැඩසටහන යටතේ ප්‍රතිලාභින් සදහා වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට ප්‍රතිපාදන ලැබීමට නියමිතයි.දැනට ලැබී ඇති ප්‍රතිපාදන වලින් වැඩසටහන් සිදුකරමින් පවතියි.

තවද සවිබලගැන්විමේ වැඩසටහන යටතේ දරුවන් 21 දෙනකු හොටෙල් පුහුණු පාඨමාලාව සදහා යොමුකර ඇති බවද පවසයි. ආදර්ශ ගම්මාන වැඩසටහන යටතේ ප්‍රතිලාභින් වැඩි පිරිසක් නියැලෙන ව්‍යාපෘතිය සදහා අවශය උපකරණ ලබාදීමට යෝජනා ලබාගනිමින් පවතියි.

විමධ්‍යගත අයවැය වැඩසටහන -2025  විශේෂ මන්ත්‍රී ප්‍රතිපාදන 
 
District:-Colombo    
අනු අංකය ග්‍රාම නිලධාරි වසම ව්‍යාපෘති අංකය ව්‍යාපෘති නාමය අනුමත මුදල රු.
1 කටුකුරුදුවත්ත 2024/DCB/PC/RAT/C/028 ගල්කිස්ස විද්‍යා විද්‍යාලයේ අඩක් නිම කර ඇති බාල දක්ෂ ගොඩනැගිල්ලේ පහළ මහල ඉදිකර අවසන් කිරීම.  2,500,000.00
2 බටහිර කව්ඩාන 2024/DCB/PC/RAT/C/029 ශාස්ත්‍රානන්ද නවෝද්‍යා මහා විද්‍යාලයේ පාසැල් වැසිකිළි පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීම හා ආබාධිත දරුවන්ට රෝද පුටු වලින් ගමන් කිරීමට හැකිවන ලෙස (වැසිකිළිය වෙතට) මාර්ගය සැකසීම 200,000.00
3 විහාර 2024/DCB/PC/RAT/O/030 සුභ සාධක සමාජ සංවර්ධන හා අන්‍යෝනාධාර සමිතිය සඳහා (ලි.ප.අංක රත්/01/06/38/2006‍) Behrringer             ( dynamic Av portable sound system) එකක් හා Fm mic කට්ටලයක්,ඇඳි සහිත ප්ලාස්ටික් පුටු ලබා දීම.  200,000.00
4 වටරප්පල 2024/DCB/PC/RAT/O/031 ගල්කිස්ස, පීරිස් පාර එක්සත් අවමංල්‍යාධාර සමිතිය සඳහා නෙස්කැෆේ මැෂින් 1ක් සහ බුෆේ සෙට් එකක් ලබා දීම.  250,000.00
5 අත්තිඩිය උතුර 2024/DCB/PC/RAT/O/032 අත්තිඩිය උතුර ප්‍රජා සංවර්ධන සමිතිය සඳහා 10 X 10 කැනපියක් සහ ඇඳි රහිත පුටු 50ක් ලබා දීම.  150,000.00
6 අත්තිඩිය දකුණ 2024/DCB/PC/RAT/O/033 අත්තිඩිය දකුණ සුභ සාධක සමිතියට ඇඳි රහිත ප්ලාස්ටික් පුටු ලබා දීම. 100,000.00
7 වතුමුල්ල 2024/DCB/PC/RAT/O/034 ගල්කිස්ස ලලිත් ඇතුලත්මුදලි විදුහලේ තූර්ය වාදක කණ්ඩායමට අවශ්‍ය උපකරණ ලබාදීම. 100,000.00
8 අත්තිඩිය උතුර 2024/DCB/MF/RAT/O/019 අත්තිඩිය උතුර ප්‍රජා සංවර්ධන සමිතියට ප්ලාස්ටික් පුටු ලබා දීම. 100,000.00
9 කඳවල 2024/RDP/AS/RAT/O/001 රත්මලාන අන්ධ විද්‍යාලය සඳහා පරිගණක සහ පරිගණක මේස ලබා දීම. 200,000.00
10 කඳවල 2024/RDP/AS/RAT/C/002 රත්මලාන බිහිරි පාසල් ගොඩනැගිල්ලෙහි ජනේල සඳහා ඇලුමිනියම් ජනෙල් යෙදීම. 200,000.00
11 කටුකුරුදුවත්ත 2024/RDP/PD/RAT/C/001 විද්‍යා විද්‍යාලයේ 5 වන ශ්‍රේණියේ පන්ති පැවැත්වෙන ගොඩනැගිල්ල ඉදිරිපිට ඉන්ටලොක් ගල් අතුරා සකස් කර ගැනීම 500,000.00
12 විහාර 2024/RDP/PD/RAT/C/002 රජමාවත ශ්‍රී විද්‍යාරාම භික්ෂු නිවාසය සෑදීම 300,000.00
Scroll To Top